පෙම්බර


රාත්‍රිය කවිබරයි හැකිය පෙම දලු ලෑම.
පුරහඳම පෙම්බරයි හැකිය හිත් බරවීම.
සිත් සතන් ගොළුව යයි, පෙම්බරින් බරවීම.
කවියෙකුට කල හැකියි අකුරු කර පෙම ලීම.

Comments

  1. කෙටි නමුත් රසවත් පද පෙළක් . හැමදාම වගේ ලස්සණයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලණ.. හැමදාම වගේ ඔයා ඇවිත් කවුරු නොආවත්.. 💐

      Delete

Post a Comment

Popular Posts