tag:blogger.com,1999:blog-4256783171792426489.post1480101629892039834..comments2024-02-11T23:47:07.255+05:30Comments on අරුගේ ලෝකය- World of Aru: Raazi සමඟ කාශ්මීර ඉතිහාසය අරුhttp://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4256783171792426489.post-18338957486182012212019-11-06T19:34:36.796+05:302019-11-06T19:34:36.796+05:30රෝස පාට කොටස තමා රාසි ගැන තියෙන්නේ... අනික් ඔක්කොම...රෝස පාට කොටස තමා රාසි ගැන තියෙන්නේ... අනික් ඔක්කොම ඉතිහාසය... 🤗🤗 ස්තූතියි අයියේ ..අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-85243905471310190602019-11-06T09:05:58.528+05:302019-11-06T09:05:58.528+05:30වටිනා කියන ලිපියක් . ඉතිහාස කරුණු පිළිවෙලට මනාව සට...වටිනා කියන ලිපියක් . ඉතිහාස කරුණු පිළිවෙලට මනාව සටහන් කරලා තියෙනවා .

මම මුලින් හිතුවේ Raazi කියන හින්දි ෆිල්ම් එකේ පසු විපරමක් දෝ කියලා . පසුව තමයි තේරුම් ගියේ ඊට එහා ගිය ලිපියක් කියලා .

මේ විදිය හොදයි .

දිගටම ලියමු . (එත් එහෙම කියන්න මට අයිතියක් නෑ , මොකද මම එහෙම නොකරන නිසා . :D හේ හේ හේ )Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-83881442082037058392019-11-05T09:28:09.963+05:302019-11-05T09:28:09.963+05:30බලන්න ගත්තා (කොටස් වශයෙන්...)බලන්න ගත්තා (කොටස් වශයෙන්...)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-72031451892995329202019-11-04T11:44:06.710+05:302019-11-04T11:44:06.710+05:30ෆිල්ම් එක බලන්න.. හරිම ලස්සනයි...ෆිල්ම් එක බලන්න.. හරිම ලස්සනයි...අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-31106484338272888992019-11-04T11:43:39.429+05:302019-11-04T11:43:39.429+05:30ස්තූතියි අයියේ මේ පැත්තට ගොඩ වෙලා යන්න පැමිණියට......ස්තූතියි අයියේ මේ පැත්තට ගොඩ වෙලා යන්න පැමිණියට... අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-49239644302481937642019-11-04T11:43:06.747+05:302019-11-04T11:43:06.747+05:30ලිපි ලියන්න කම්මැලි ඉයන් අංකල්... කොහොම වුණත් මං ල...ලිපි ලියන්න කම්මැලි ඉයන් අංකල්... කොහොම වුණත් මං ලියන්න බලන්නම්... තව කිහිපයක්...අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-333107231224249542019-11-04T09:27:46.004+05:302019-11-04T09:27:46.004+05:30ගොඩක් ස්තූතියි. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. ...ගොඩක් ස්තූතියි. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. ඒ වගේම මේ ඓතිහාසික කෙටි සටහනටත් ගොඩක් ස්තූතියි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-16434058806716918862019-11-04T08:20:07.549+05:302019-11-04T08:20:07.549+05:30නොදන්නා දෙයක් දැනගත්තා ස්තූතියි අරු....නොදන්නා දෙයක් දැනගත්තා ස්තූතියි අරු....කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-83930673667076943302019-11-04T00:19:21.707+05:302019-11-04T00:19:21.707+05:30ස්තූතියි ඉයන් අංකල්... මං කියවන්නම් ලිපිය. මං රාමස...ස්තූතියි ඉයන් අංකල්... මං කියවන්නම් ලිපිය. මං රාමසාමි ගැන කතාව අහලා තිබුනේ නැහැ....අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-71207577152813298092019-11-03T12:50:42.542+05:302019-11-03T12:50:42.542+05:30ඇත්තටම මොහොමඩ් අල් ජින්නා ඉන්දියාව දෙකඩ කර මුස්ලිම...ඇත්තටම මොහොමඩ් අල් ජින්නා ඉන්දියාව දෙකඩ කර මුස්ලිම් රටක් ඉල්ලා සිටීමට අවුරුදු දෙකකට පෙර රාමසාමි නැමැති කෙනෙක් ඉන්දියාවේ පහල කොටස සහ ලංකාවේ ඉහල කොටස එක් කර තමිල්නාඩුව නමින් වෙනම රටක් ඉලා සිටියා. රාමසාමි සහ ජින්නා ඔවුනොවුන්ගේ ඉල්ලීම් වලට සහයෝගය දක්වන්න එකඟ වෙලා තිබ්බා. බ්‍රිතාන්‍යයන් හැරයාන විට මුස්ලිම් රට ලබා දුන්නත් දෙමල රට ලබා දුන්නේ නැහැ. මේ ගැන මම පෝස්ට් 3 ක් ලියා තිබෙනවා. පලමුවෙනි එක <a href=ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-54634004617846489502019-11-03T12:42:19.863+05:302019-11-03T12:42:19.863+05:30මෙවන් ලිපි තව තවත් ලියන්න. ලෝකයේ සිදුවන සහ සිදුවුන...මෙවන් ලිපි තව තවත් ලියන්න. ලෝකයේ සිදුවන සහ සිදුවුන දේවල් බොහොමයක් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මෙවන් ලිපි වලින් එම කුතුහලය ඇතිකරනවා. ලිපි දෙක තුනකට එකක්වත් මේවා ලියන්න. ඒ සඳහා කලා යුතු කියවීම ඔබටත් ලොකු යහපතක් වේවි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com