tag:blogger.com,1999:blog-4256783171792426489.post5618308050722133273..comments2024-02-11T23:47:07.255+05:30Comments on අරුගේ ලෝකය- World of Aru: Depression හෙවත් විශාදය. 01අරුhttp://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4256783171792426489.post-33758453493759957232017-06-15T09:07:48.833+05:302017-06-15T09:07:48.833+05:30ස්තූතියි දුමි.. මේ පැත්තට කාලෙකින් ආවේ..ස්තූතියි දුමි.. මේ පැත්තට කාලෙකින් ආවේ..අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-36363325746349907202017-06-15T09:06:44.929+05:302017-06-15T09:06:44.929+05:30ඒ වුනාට මිතිල කතාවක් ලියනවා වගේ නෙවේ, ඒක මට කැමති ...ඒ වුනාට මිතිල කතාවක් ලියනවා වගේ නෙවේ, ඒක මට කැමති විදියට ලියලා ඉවර කරන්න පුලුවන්.. ලිපි ලියනකොට අනික් අයට තේරෙන්න, හරිම දේ ලියන්න ඕනා.. කියවන්නත් ඕනා විස්තර.. කම්මැලි වැඩක්.. කලිනුත් ලියලා මං බාගෙට නවත්තපුව තියනවා.. කොහොම වුනත් මං ලියන්න හිතන් ඉන්නව ලිපි දිගටම... හුඟක් ස්තූතියි දිරි ගැන්වීමට...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-1138929635555205242017-06-15T09:03:14.349+05:302017-06-15T09:03:14.349+05:30ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට....
වැදගත් කරුනු ටික...ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට....
වැදගත් කරුනු ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනවා...
කියවන්න එන්නකෝ... අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-6903993412167352562017-06-15T09:00:56.879+05:302017-06-15T09:00:56.879+05:30කතා, නම් ලියනවා... ඒකටනේ මං බ්ලොග් එක පටන් ගත්තෙත්...කතා, නම් ලියනවා... ඒකටනේ මං බ්ලොග් එක පටන් ගත්තෙත්... ඒ වුනාට මං මානසික රෝග ගැන වැඩිපුර කතා කරන්න කැමති.. මොකද ලංකාවේ මානසික රෝග සාක්ෂරතාව (mental health literacy) හරිම අඩුයි... ඒක පොඩ්ඩක් හරි වැඩි කරන්න මං උත්සහ කරනවා...ඊට අමතරව මං දකින දේවල් ගැන කතා කල යුතුයි හැඟෙනවා නම් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.. ඒත් ලියන්න කම්මැලි මේ වගේ ලිපි. විස්තර හොයලා ලියන්න එපැයි..ස්තූතියි ලිඛිතා...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-45740482636783502102017-06-15T07:55:09.938+05:302017-06-15T07:55:09.938+05:30ලිපිය බොහොම හොඳයි.
මම නම් යෝජනා කරන්නේ සම්මිශ්‍රණ...ලිපිය බොහොම හොඳයි.

මම නම් යෝජනා කරන්නේ සම්මිශ්‍රණයක් ලියන්න කියල. එයත් වෙනම රසයක්. එක පැත්තකට විතරක් බර නොකර මධ්‍යම ප්‍රතිපදාවෙන් ගියොත් නේද හොඳ?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-58010040947073713722017-06-14T21:27:16.304+05:302017-06-14T21:27:16.304+05:30හොඳ විස්තරයක් ,ඊළඟ කොටස තවත් වැදගත් වෙයි.හොඳ විස්තරයක් ,ඊළඟ කොටස තවත් වැදගත් වෙයි.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-17235090061110694582017-06-14T19:31:24.969+05:302017-06-14T19:31:24.969+05:30හොඳ ලිපියක් අරූ.
ජයවේවා!!!හොඳ ලිපියක් අරූ.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-31743713111943210722017-06-14T17:01:15.412+05:302017-06-14T17:01:15.412+05:30ලිපි ලියන්න ගත්ත එකට ගොඩක් හොඳ තීරණයක් අරූ... කම්ම...ලිපි ලියන්න ගත්ත එකට ගොඩක් හොඳ තීරණයක් අරූ... කම්මැලි වෙන්න එපා ලියන්ට... හොද ලිපියක් මේක... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com