tag:blogger.com,1999:blog-4256783171792426489.post5981743622629759449..comments2024-02-11T23:47:07.255+05:30Comments on අරුගේ ලෝකය- World of Aru: එන්න අපි තනි වෙන්න.අරුhttp://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4256783171792426489.post-63686526774674681722019-01-19T14:03:00.327+05:302019-01-19T14:03:00.327+05:30Very interesting details you have mentioned, regar...Very interesting details you have mentioned, regards for posting.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-51821264302033901142018-10-11T06:30:48.327+05:302018-10-11T06:30:48.327+05:30තට්ටයාගේ කෝලමට පොඩි සතුටක් දැනිලා වගේ, සිංදුවක් හි...තට්ටයාගේ කෝලමට පොඩි සතුටක් දැනිලා වගේ, සිංදුවක් හිතට ඇවිත් තියෙන්නේ..අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-73312442592636972362018-10-07T23:35:01.134+05:302018-10-07T23:35:01.134+05:30සාවන් කා මහිනා - පාවන් කරෙ සොර් . . .
සාවන් කා මහි...සාවන් කා මහිනා - පාවන් කරෙ සොර් . . .
සාවන් කා මහිනා - පාවන් කරෙ ශොර් . . .
අඩේ බා බා ශොර් නහී සොර් . . .

https://www.youtube.com/watch?v=S0H7AFi_4Gw

අඩේ බාබා තට්ටයාගේ කෝලම නහී තට්ට්යාගෙ කොලම !
Thattayaa's Column !Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-31770129839028015632018-09-30T11:21:32.663+05:302018-09-30T11:21:32.663+05:30හුඟක් ස්තූතියි ඔබේ ඇගයීමට....හුඟක් ස්තූතියි ඔබේ ඇගයීමට....අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-78887749754917055662018-09-30T11:13:34.525+05:302018-09-30T11:13:34.525+05:30ඒක අපූරුයි. චිත්ත රූප මවා ගතහැකි ඕනෙ හැටියෙන්.
මත...ඒක අපූරුයි. චිත්ත රූප මවා ගතහැකි ඕනෙ හැටියෙන්.

මතකයන් පිරිමදින හිත ටිකක් පහුරු ගාන කවි පෙළක් මට අනුව නම්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-45628051745883697442018-09-26T06:03:54.504+05:302018-09-26T06:03:54.504+05:30ලස්සන කවියක් අක්කේ.. මං අක්කගේ කවි වලට හුඟක් ආසයි....ලස්සන කවියක් අක්කේ.. මං අක්කගේ කවි වලට හුඟක් ආසයි. හොඳට එලි සමය සුරැක ලියන්නේ, හුඟක් ලස්සන වචන දාලා.

තනි වෙන්න එන්න කියන්නේ ලස්සනම තැනකට. ඔබ ලස්සන වචන ලස්සන විදියට පාවිච්චි කරනවා.. " සංසාර වන්දනාව." ජීවිතය වන්දනාවක් කරමින් ඔබේ සහකරු, වාරුවක් නැති නම් ශක්තියක් බව කියලා. " ආයෙ කවදාවත්ම නොලිහෙන්න" මං ඒ පදයටත් හුඟක් කැමති... තරහ වෙවි හිටපු කාලය ඇති, දැන් ආයේ එහෙම නොයන්නඅරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-73830900129099891302018-09-25T22:18:20.474+05:302018-09-25T22:18:20.474+05:30කාත් කවුරුවත්ම නැති නිම්නයක තනිවෙන්න
සංසාර වන්දනාව...කාත් කවුරුවත්ම නැති නිම්නයක තනිවෙන්න
සංසාර වන්දනාවට එන්න වාරුව වෙන්න
ආයෙ කවදාවත්ම නොලිහෙන්න පැටලෙන්න
පින්සාර පෙම් පහන් එන්න හද දල්වන්න

මුවින් එක වදනකුත් එපා තව මුමුණන්න
ඇස් වලින් විතරක්ම ආදරේ පවසන්න
සුදු සේළ සළු උනා සඳ දියේ කිමිදෙන්න
ඔය සුසුම් උණුසුමට ගුළි වෙන්න ඉඩ දෙන්න

මගෙ හුස්ම ඔබ අරන් ඔය හුස්ම මට දෙන්න
පෙම්බරම හාදුවක් නළල මත තෙරපන්න<br සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.com