tag:blogger.com,1999:blog-4256783171792426489.post682968458969352037..comments2024-02-11T23:47:07.255+05:30Comments on අරුගේ ලෝකය- World of Aru: සිතන්නට යමක්...01අරුhttp://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4256783171792426489.post-76094951570480939342019-06-20T21:48:33.333+05:302019-06-20T21:48:33.333+05:30ස්තූතියි කිඹුලි... 😊😊ස්තූතියි කිඹුලි... 😊😊අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-44018461358212980202019-06-20T21:48:09.460+05:302019-06-20T21:48:09.460+05:30ස්තූතියි ඔයාටත් අක්කේ.. මටත් හිතුනේ මේවා පොස්ට් කර...ස්තූතියි ඔයාටත් අක්කේ.. මටත් හිතුනේ මේවා පොස්ට් කරන්න අක්ක නිසානේ... ස්තූතියි නැවතත්.අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-1216930367509577022019-06-20T18:48:36.403+05:302019-06-20T18:48:36.403+05:30මේ කතා වලින් දෙන පණිවිඩය හරි වටිනවාමේ කතා වලින් දෙන පණිවිඩය හරි වටිනවාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-53947825192335384532019-06-20T16:35:07.429+05:302019-06-20T16:35:07.429+05:30වැටට තුති..💐වැටට තුති..💐අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-65210121281264228012019-06-19T23:48:36.282+05:302019-06-19T23:48:36.282+05:30අක්කේ මං අක්කගේ කැමතිම කතාවල තියන කුතුහලයට.. ඒ වගේ...අක්කේ මං අක්කගේ කැමතිම කතාවල තියන කුතුහලයට.. ඒ වගේම අමුතු විදියට සාමාන්‍ය කතා ලියන එකට... මට කොච්චර ලියන්න ඕන වුනත් දිර්ඝ කතා ලියන්න බැහැ... කම්මැලී... ස්තූතියි අක්කගේ අදහස් වලටඅරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-42391425986815694662019-06-19T21:06:05.293+05:302019-06-19T21:06:05.293+05:30පූ, ආන්න දැක්කනේ, ආදර්ශමත් ළමයි!
අරු නංගි, ඔයා මේ ...පූ, ආන්න දැක්කනේ, ආදර්ශමත් ළමයි!<br />අරු නංගි, ඔයා මේ ලස්සනට පරිවර්තනය කරලා තියෙන්නේ. මේ 'සිතන්නට යමක්' තව කතා කියවන්න මං බලං ඉන්නවා ඉස්සරහට. ඔයාගේ වචනවලට හිත පිරෙන්න ආදරෙයි ස්තූතියයි දෙන ගමන් මේකත් කියන්නම්: මමත් මගේ ලියමන් දවසක අර කෙනා තරම් හොඳට, මේ කෙනා තරම් ලස්සනට ලියන්න ඇත්නම් කියලා හිතනවා. ඇයි මට එහෙම ලියන්න බැරි කියලා ඒ උදවියගේ ලියමන් දකිද්දි මට අනන්තවත් හිතෙනවා. ඒ සමහර අය මට වඩා සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-50166039333866562312019-06-19T20:52:45.294+05:302019-06-19T20:52:45.294+05:30මං මේ පැත්තට ආවේ අර ඉස්සර Reader's Digest එකේ ...මං මේ පැත්තට ආවේ අර ඉස්සර Reader's Digest එකේ Points to Ponder එකට සමාන හෙඩිමක් දැකලා. බැලින්නං මේං මාත් මේකේ ඇමිණිලා. :D<br /><br />මේ පාන් රාත්තලේ කතාවනම් මම ඒ කතා හොයාගත්තු තැනත් තිබුණා. ඒත් නංගිගෙ මේ අනිත් කතාව මම අදමයි ඇහැව්වේ. අපූරු පණිවිඩයක්, ස්තූතියි ඔයාට!සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-3522725601853873892019-06-19T15:46:54.752+05:302019-06-19T15:46:54.752+05:30එයාගේ කතා කියවලා හැදෙන්න තියා ලං වෙන්නවත් බැහැ එයා...එයාගේ කතා කියවලා හැදෙන්න තියා ලං වෙන්නවත් බැහැ එයාට, එයා ලියන කතා වලට... මං කලින් පරිවර්තනය කරපු ටිකක් තියනවා කියලා මතක් උනා... සිතුවිලි සිත්තමට නැගෙන කවි පොත දැකලා..ඒක පබ්ලිෂ් කරා නම් හොඳයි කියලා හිතුනා...අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-428968493974941832019-06-19T15:45:16.021+05:302019-06-19T15:45:16.021+05:30++++++++Pawan Anjana https://www.blogger.com/profile/05271379085799560657noreply@blogger.comtag:blogger.com,1999:blog-4256783171792426489.post-45565167108792916352019-06-19T15:21:24.594+05:302019-06-19T15:21:24.594+05:30සිත්තමීගේ කතා කියවල එක ළමයෙක් නම් හැදුනු බව පේනවා....සිත්තමීගේ කතා කියවල එක ළමයෙක් නම් හැදුනු බව පේනවා.සේපාලිකා මල්https://www.blogger.com/profile/11426020282213517681noreply@blogger.com