අතීතය හා වර්තමානය


ඒ ඔරායන් පුංචි තරු කිහිපයක්,
අපි රැවටුනත් දඩයක්කාරයෙක් කියලා..
ඔහු වර්ෂ ගණනකටත් පෙර මිය ගිහින්..

ඒ ආලෝකයට තාම අපි රැවටෙමින්
මං බය වුණත් විසල් පිරිමින්ට,
තරු කොහේ බය කරන්නට මාව..
ඔරායන් දැන් මිය ගිහින්...

සඳ හයියෙන් හිනා වෙවි...




පැතුම

සිත රිදිලා නෙත් කඳුලැලි           පුරවන්නා. හිස නොනිදා නුඹ ගැන සිහිනෙන්   විඳිනා. ප්‍රේමය තිබුණමුදු කන්දක තරම්         පවා. නුඹ ...