ප්‍රියය


ප්‍රියය..
දවන විට දැවෙන එකත්.
නිවෙන විට නිවෙන එකත්.


ප්‍රේමයය...

ගිනි ගහන උණුහුම වුව,
මිදෙන සීතල වුව..
හමන්නේ ප්‍රේමය දෙසටය..

මේ දරා ගැනීමම අපහසු
වේදනාව 
ශෝකය නම්....

ඉදින්,
ප්‍රේමයමය..
ප්‍රේමය පමණක්මය.



Comments

  1. එසේ නම් ප්‍රේමය ඔහේ තිබුනාදෙන් ...............


    පට්ට ..... හැමදා ම වගේ රහයි .

    ReplyDelete

Post a Comment

Popular Posts