සිත ලිහමි.. ලිහන සිත ලියමි....
කඳුලක් වුවත් රසවෙනු ඇත යම් දිනෙක
හසරැල් වුවත් මැවෙනුද කඳුලින් නිබඳ
රිදුමන් වලා මැද සවිවන හදවතක
යලි බිඳලන්න හැකි වෙනු කාටද කෙලෙස
Comments
Post a Comment