අතීතය හා වර්තමානය


ඒ ඔරායන් පුංචි තරු කිහිපයක්,
අපි රැවටුනත් දඩයක්කාරයෙක් කියලා..
ඔහු වර්ෂ ගණනකටත් පෙර මිය ගිහින්..

ඒ ආලෝකයට තාම අපි රැවටෙමින්
මං බය වුණත් විසල් පිරිමින්ට,
තරු කොහේ බය කරන්නට මාව..
ඔරායන් දැන් මිය ගිහින්...

සඳ හයියෙන් හිනා වෙවි...




Comments

Post a Comment

Popular Posts