නිවන දුර


 ගිරා පෝතකයන් නොවෙමු අපි,

සබඳ

නරකදියට වැටුනත්

දිව්‍ය භවනකට වැටුනත්

මිනිස් ගති අතැර

හිවල් ගති උගෙන 

යනෙන මංපෙත් අතර

පතන නිවන දුර නොවෙද...

රිදුම නොව 

සැනසුමක් දෙන්න.

ඉඩෝරෙක වුව ලස්සන

මල් පිපෙන කොට...

Comments

  1. නිවන උදාවන්නේ නිවන නොපතා ඉන්න විටදි කියලා අහලා තියනවා.

    ReplyDelete

Post a Comment