සිත ලිහමි.. ලිහන සිත ලියමි....
කමක් නෑ මේ සියල්ලට.ප්‍රේමයක් කියන්නේමහිමිවුනත්, අහිමිවීම් හුඟකට..
ඔබ කියන්නෙම මටඒ අහිමිවීම් මැද හිමි වුනම එක් අස්වැසිල්ලකට...
මැණික...ඒ අහිමි වීම් මැද,ඔබව හිමිවීමම පමණක්ම,පරම ජයග්‍රහණයක් මට...
ලස්සනයි
විස්කෝතුයි.. පරක්කු උනාට, සමාව, භාජනයකට දාලා දෙන්ඩෝ.
හරිම ලස්සන ආදරයක්... පද පෙළක්... චිත්‍රයක්... :)
ස්තූතියි සිත්තමී.. ඔයාගෙනුත් සමාව ඉල්ලනෝ... පරක්කු උනාට
ආදරේ සුන්දරද මෙතරම්
ආපෝ.. සුන්දරක් නැතෝ... මේ පැත්තට ආවට ස්තූතියි
ඔව් අහිමි දේ ගැන නොහිතා හිමි දේ ගැන සතුටු වෙමු. එතකොට. දුක අඩුයි.
හාකෝ හාකෝ... ස්තූතියි හොඳේ..
අහිමි වීමේ දුක සදාකාලික වෙන්නෙත් නෑ.
හැමදේම තාවකලිකයි නේ... ඔබ හරි. ස්තූතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට
ආදරය ...වරදකි ..sundara...
හී හී.... සුන්දරද.... ස්තූතියි මේ පැත්තට ආවට
තනිකමක් තියා නොතියාම ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...
ලස්සනයි
ReplyDeleteවිස්කෝතුයි.. පරක්කු උනාට, සමාව, භාජනයකට දාලා දෙන්ඩෝ.
Deleteහරිම ලස්සන ආදරයක්... පද පෙළක්... චිත්‍රයක්... :)
ReplyDeleteස්තූතියි සිත්තමී.. ඔයාගෙනුත් සමාව ඉල්ලනෝ... පරක්කු උනාට
Deleteආදරේ සුන්දරද මෙතරම්
ReplyDeleteආපෝ.. සුන්දරක් නැතෝ... මේ පැත්තට ආවට ස්තූතියි
Deleteඔව් අහිමි දේ ගැන නොහිතා හිමි දේ ගැන සතුටු වෙමු. එතකොට. දුක අඩුයි.
ReplyDeleteහාකෝ හාකෝ... ස්තූතියි හොඳේ..
Deleteඅහිමි වීමේ දුක සදාකාලික වෙන්නෙත් නෑ.
ReplyDeleteහැමදේම තාවකලිකයි නේ... ඔබ හරි. ස්තූතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට
Deleteආදරය ...වරදකි ..sundara...
ReplyDeleteහී හී.... සුන්දරද.... ස්තූතියි මේ පැත්තට ආවට
Delete