පරම ජයග්‍රහණය




කමක් නෑ මේ සියල්ලට.
ප්‍රේමයක් කියන්නේම
හිමිවුනත්, අහිමිවීම් හුඟකට..

ඔබ කියන්නෙම මට
ඒ අහිමිවීම් මැද 
හිමි වුනම එක් අස්වැසිල්ලකට...

මැණික...
ඒ අහිමි වීම් මැද,
ඔබව හිමිවීමම පමණක්ම,
පරම ජයග්‍රහණයක් මට...

Comments

  1. Replies
    1. විස්කෝතුයි.. පරක්කු උනාට, සමාව, භාජනයකට දාලා දෙන්ඩෝ.

      Delete
  2. හරිම ලස්සන ආදරයක්... පද පෙළක්... චිත්‍රයක්... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී.. ඔයාගෙනුත් සමාව ඉල්ලනෝ... පරක්කු උනාට

      Delete
  3. ආදරේ සුන්දරද මෙතරම්

    ReplyDelete
    Replies
    1. ආපෝ.. සුන්දරක් නැතෝ... මේ පැත්තට ආවට ස්තූතියි

      Delete
  4. ඔව් අහිමි දේ ගැන නොහිතා හිමි දේ ගැන සතුටු වෙමු. එතකොට. දුක අඩුයි.

    ReplyDelete
    Replies
    1. හාකෝ හාකෝ... ස්තූතියි හොඳේ..

      Delete
  5. අහිමි වීමේ දුක සදාකාලික වෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. හැමදේම තාවකලිකයි නේ... ඔබ හරි. ස්තූතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට

      Delete
  6. ආදරය ...වරදකි ..sundara...

    ReplyDelete
    Replies
    1. හී හී.... සුන්දරද.... ස්තූතියි මේ පැත්තට ආවට

      Delete

Post a Comment

Popular Posts