පෙම්බර හිත තවම....




කඳු සිටගෙන සිටියද 
බිම බලාගෙන 
තැනිතලාවට පෙම් කරන්නෙකි...
සයුර රැලි ගසා 
නැවත ගියෙද
වෙරලෙහි නවාතැනකට කැමැත්තෙනි...
ඉදින්, ඔබ ගියෙද 
ඈත හිඳ බලා හිඳින
මගේ ළඟ පෙම්බර හිතකි.....

Comments

Post a Comment

Popular Posts