අපි....

හතරරියන් සහ දෙරියන්..
මං කිව්වේ එහෙම ...

ඒත්...
ගලිවර් හා ලිලිපුට්ටි වගෙද...

Comments

  1. මේ පින්තූරය සෑහෙන කාලයක් තිස්සේ මගේ පින්තූර ගැලරියේ රැඳී තිබුණා. අඩි හයක් අඟල් තුනක් උස ඔහු සහ බට්ටිච්චෙක් වගේ උන්නු මම ආයෙමත් හදවත් බිත්ති මත මතක බිතුසිතුවම් ඇන්ඳා.

    ReplyDelete
    Replies
    1. මතක ඇහැරෙන විටදි
      රිදෙන හිතකින් තනිව
      කවි මැවෙනු ඇත දහස්
      මියෙන තුරු හදවත....

      Delete

Post a Comment