ප්‍රේමය...

මාසික වේදනාවෙන්
පෙළෙමි.. 
කියා ගත නොහී..

නුඹ පැමිණ 
"මහන්සි අද හරිම සුදු.. "යැයි පවසද්දි..
මගේ වේදනාව 
දිය යටට කර 
පාගා පයෙන්..

හනි හනික තේ එකක් සාදමි...

එකම එක හාදුවක් දෙනවද..
ආදරෙන් නළලතට...

Comments

  1. විරහවෙන් මිදිලා කාලෙකින් ආදරණීය ලියවිල්ලක් 💜️

    ReplyDelete
  2. අද තමා ආවේ...
    පට්ට බ්ලොග් එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි භාෂිත්... පරණ කොළ හරවන් කියවන්න හොඳේ... හොඳ හොඳ දේවල් පහු වෙලා ඔයාට..

      Delete

Post a Comment

Popular Posts