දවස් ගානක් මහ ගනඳුරේ ඇවිදලා
සොයා ගත් හාදුව පරණ දැයි
මගේ හිත අහනවා තවම..
පරිස්සමට අරන් තිබ්බට ඒක...
හොයගත් දිත් සීතල වෙලා
මියගිහින්ද කියලා නිච්චියක් නෑ..
අමාරුවෙන් හොයා ගත් සතුටට
නාඩි බලන්නවත් වුනේ නෑ..
මොඩ්ලින් වලට නොව මතකෙට
අරන් තියා ගත්තේ ඒ හාදුව
අපේ ආදරයේ නටඹුන් රැකගන්න
දැල්වී ගිනිබත් වුවත් අපේ කතාව..
ලස්සනයි අරූ.
ReplyDeleteජයවේවා!!!
තුති දුමී හැමදාමත් මගේ බ්ලොග් එක කියවලා කමෙන්ට් එකක් දානවට..
Deleteලස්සනයි. දුක හිතෙන කතාවක්.... අරූ...ඔබට ජය
ReplyDeleteස්තූතියි වැව්.. ඔබගේ පලමු කමෙන්ට් එක...මේ පැත්තට ගොඩ වෙලා යන්න පැමිනියට තුති...
Delete