නොනිමෙන ප්‍රේමය
එකින් එක සේනා
වටකොට මගේ හදවත
පවුරු බැඳ දා
රැකවල්ව සිටියද
චතුරාංගනී සේනාවද
පරාජය වනු ඇත
නුඹ ගැනම හිතන හිත
නුඹ ළඟට යන එක
නවතලන්නට
ගල් මුගුරු පහරලෑම්
ඉවසාගන්නෙමි..
රතු රුහිර වැගිරීම්
නොතකා සිටිමි..
ඒ මැද නුඹේ ප්‍රේමය
මගෙ හදේ සදාතන
පිබිදිලා තියේවී..
හුස්ම සිඳන් තෙක්ම..
ලස්සනයි අරූ.
ReplyDeleteජයවේවා!!!
නිර්මල ප්‍රේමයක්. ලස්සනයි අරූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි
ReplyDeleteසරලයි සුන්දරයි අරූ👍
ReplyDeleteස්තූතියි.... ජයවේවා
Deleteඅපුරු කවියක් අරු... ජයවේවා !!!
ReplyDeleteස්තූතියි පිලො
Delete