පුරහඳ

බොහෝ පිහි ඇනුම් පහරවල්,
ඇනී ඇනී දුක් සුළි වරා..
රුහිරයෙන් තෙත් නොවූවත් සඳ,
ආවාට විය දුක වරා...
නුමුත් කිසිදා නොපැරදි දෙන,
මහත් ආලෝකය දරා..
හෙටත් සඳ ඇති පුරහඳක් වී,
ලොවට ප්‍රේමය කියවනා...



=================================

ලියැවෙන්නේ නැති කතන්දර ගැන දුකය.. බාගෙට ලියැවුන කතන්දර ගැන ඊටත් දුකය... පුංචි කවියකින් සිත සනස ගැනීම පහසු නුවූවත් එයට ඇබ්බැහි වෙන්නටම සිතේ, ඒත් කවියෙක් නොවෙමි මම්... 😢😢


Comments

  1. ඔය තේරිලා තියෙන්නේ... අපෙන් කතා ඉල්ලන එක මොනතරම් අසාධාරණද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි... දුක නැද්ද 😢😢😢

      Delete
  2. • Select various modes for distinct types of angling.

    ReplyDelete

Post a Comment

Popular Posts