සිත ලිහමි.. ලිහන සිත ලියමි....
මට උගන්නන්න, එකම එක පාරක්.. ඔයා වගේ, වෙරී නොවී, කවි ලියන්න...
හීන කවි කර, දුකම දිය කර... ඔබ ලියන විදියටම රිදෙන්න... නමුත් ප්‍රේමය රස කර,
වෙරි වුනත් රිදෙන මට, වෙරී නොවී නොරිදෙන්න.. නමුත් ඔබව රිද්දන්න... එකම එක පාරක් ආදරෙන් කියා දෙන්න... කවි ලියන හැටි
හිතේ දුකනැගෙයි කවියට එයම වේ කවි සිතුවිලි.
කවිය: විටෙක රිදෙන හදවතේ කැඩපතයි. විටෙක සිතුවිල්ලක් පමනමයි.. ස්තූතියි ඉරෝ...
I like your thoughts. When a hear cries out loud, they call it poetry. But is shouldn't be the only way. What do you think?
Thanks for your comment, btw, I think, we can read how cries the someones heart with him or her poem.
මට කියාදෙන්නමත් නොවී ඉන්නඔය ඇස් ළඟ....මට කියාදෙන්නඔය ඇස් දිහා හරි කෙලින් බලන්න...ඔය ඇස් ගැනමකවි ලියන්න හිතෙන එකඔය ඇස් මහැම තිස්සෙම මටමතක් වෙන එක ගැනමට කියා දෙන්නනතර කරගන්න...අනේ අහන්න..ඔයාට පුලුවන්දඔය ඇස් වලින්මට බලහත්කාර කම්කරන එක නවත්තන්න....
මේකට මං ආසයි. මටත් ලියන්න ඕන වෙලා තිබ්බ දෙයක්නේ අක්කේ... ස්තූතියි හුඟක්...
"නමුත් ඔබ රිද්දන්නආදරෙන් කියා දෙන්න"එහෙම කියනා නුඹටවේදනා වන් මිසකකිසි විටක නොදැනේවිආදරේ සුව පහස
හී ..හී.... ඒකත් ඇත්ත තමා
හිතේ දුක
ReplyDeleteනැගෙයි කවියට
එයම වේ
කවි සිතුවිලි.
කවිය: විටෙක රිදෙන හදවතේ කැඩපතයි. විටෙක සිතුවිල්ලක් පමනමයි.. ස්තූතියි ඉරෝ...
DeleteI like your thoughts. When a hear cries out loud, they call it poetry. But is shouldn't be the only way. What do you think?
ReplyDeleteThanks for your comment, btw, I think, we can read how cries the someones heart with him or her poem.
Deleteමට කියාදෙන්න
ReplyDeleteමත් නොවී ඉන්න
ඔය ඇස් ළඟ....
මට කියාදෙන්න
ඔය ඇස් දිහා
හරි කෙලින් බලන්න...
ඔය ඇස් ගැනම
කවි ලියන්න හිතෙන එක
ඔය ඇස් ම
හැම තිස්සෙම මට
මතක් වෙන එක ගැන
මට කියා දෙන්න
නතර කරගන්න...
අනේ අහන්න..
ඔයාට පුලුවන්ද
ඔය ඇස් වලින්
මට බලහත්කාර කම්
කරන එක නවත්තන්න....
මේකට මං ආසයි. මටත් ලියන්න ඕන වෙලා තිබ්බ දෙයක්නේ අක්කේ... ස්තූතියි හුඟක්...
Delete"නමුත් ඔබ රිද්දන්න
ReplyDeleteආදරෙන් කියා දෙන්න"
එහෙම කියනා නුඹට
වේදනා වන් මිසක
කිසි විටක නොදැනේවි
ආදරේ සුව පහස
හී ..හී.... ඒකත් ඇත්ත තමා
Delete