වසන්තය



මලින් මල පිපෙන , 
කුරුලු ගී ගයන, 
සුපෙම් සිත් නිවෙන 
සමය නම් වසන්තය...

නමුදු සුපෙම්වත....,,,

නුඹෙ සිනා මැවෙන, 
සුවඳ නුඹෙ දැනෙන,
ම'සිත පොබයන, 
සමය මට වසන්තය...


Comments

  1. පීත පැහැ තුරු පත්
    මිහි වැළඳ තුටින
    නිරුවත් තුරු හිස්
    දාහයෙන් දැවෙන
    ගිම්හානයක වුව
    නුඹමයි වසන්තය

    මිදුණු ගං දිය මත
    තුහින මල් ඉහෙන
    රක්ත ගිනි උදුනකින්
    ආදරය යදින
    සිසිරයේ වුවද මට
    නුඹමයි වසන්තය


    ඒක නම් හරිම අපූරුයි අරු. මගේ හිත ගත්තා.😊

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කවිය මගේ කවියටත් වඩා අපූරුයි සඳවතිය. හුඟක් ස්තූතියි කවියට

      Delete
  2. Replies
    1. වැටට ස්තූතියි හොඳේ...

      Delete
  3. Harima lassanai oyage kawi tika :)

    ReplyDelete
  4. Wonderful article! That is the kind of info that are meant to be shared around the web.
    Disgrace on the search engines for not positioning this submit upper!
    Come on over and talk over with my website . Thanks =)

    ReplyDelete
  5. Hello! I just want to offer you a big thumbs up for the excellent
    info you have got here on this post. I will be coming back to your site for more
    soon.

    ReplyDelete
  6. Thank u for appreciating . Bt dont know any publication tips on yahoo.

    ReplyDelete
  7. Thank u for appreciating . Bt dont know any publication tips on yahoo.

    ReplyDelete

Post a Comment

Popular Posts