සිත ලිහමි.. ලිහන සිත ලියමි....
කාශ්ටක නිරුධ කතරක් කෙම්බිමක් කරන්නට සුසුමන් හෙලූ...
කඳුලු බර දරන්නට උරහිස දුන් හර්දයාංගම හදවත හිමිකමක් කියූ..
අච්චරක් ආදරෙන් නලල සිඹ, ආදරෙන් බව ඇමතු,
නුඹට බැහැ මෙච්චර කඳුලු ම'නෙතට පුද, ඔහෙම නිහඬව ඉන්න...
ඇත්ත තමයි කොහොම ඔහොම ඉන්න දෙන්නද.... බෑනේ
++++++++
අතිශයින් සුන්දර කවක්!
බැහැ නේන්නම්
ලස්සණයි!
අපූරුයි!
කොමෙන්ට් කරපු හැමෝටම තුති. ඒත් කොමෙන්ට් දැකලා මට හිනා. 😂😂😂😂😂 මං හිතන් ඉන්න ලස්සන කවි වලට වැටෙන් නැති කොමෙන්ටු මේ පිස්සු විරහවට වැටිලා.
තනිකමක් තියා නොතියාම ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...
ඇත්ත තමයි කොහොම ඔහොම ඉන්න දෙන්නද.... බෑනේ
ReplyDelete++++++++
ReplyDeleteඅතිශයින් සුන්දර කවක්!
ReplyDeleteබැහැ නේන්නම්
ReplyDeleteලස්සණයි!
ReplyDeleteඅපූරුයි!
ReplyDeleteකොමෙන්ට් කරපු හැමෝටම තුති. ඒත් කොමෙන්ට් දැකලා මට හිනා. 😂😂😂😂😂 මං හිතන් ඉන්න ලස්සන කවි වලට වැටෙන් නැති කොමෙන්ටු මේ පිස්සු විරහවට වැටිලා.
ReplyDelete