අභව්‍ය නොවෙම්



මලක් වුව පිපෙන
පරවෙන නියමයක් ඇත්තේද...

ගසක් වුව අතු බෙදී කොල හැලී, 
වෙනස් වෙන නියමයක වන්නේද...

ගගන වුව නිල් වලා විසිරුවා 
අලු මැදින් ගිනි විදා හඬන්නේද.....

අභව්‍යයි සොඳුර නිසලතාවය.  
ඉදින් ඒකයි මගෙත් මේ සසලතාවය...


6 comments:

  1. හරිම අපුරුයි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කලන...

      Delete
  2. අනේ ගොඩක් දුක හිතිලා වාගේ. ලස්සන නිර්මාණයක් අරූ.

    ReplyDelete
    Replies
    1. අයිඅයියෝ... දුක හිතිලා තියෙන්නේ මට නෙවේ.. කවියට... හිහි..

      Delete
  3. අභව්‍යයි සොඳුර නිසලතාවය.
    ඉදින් ඒකයි මගෙත් මේ සසලතාවය...


    ඒ වචන ගැලපීමට නම් ලෝබ හිතුනා. අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහෝ ඔබට...

      Delete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...