ගැහැණු හිත්



ගැහැණු හිතකට අමාරුම,
ආදරේ බව දැන දැනත්
දුරින් ඉන්නා එකට..
සිප වැලඳ ආදරණීය වුන පපුවක් 
ආයේ වැලඳ නොගන්නා එකට...
ශක්තියක් වුන මහ සෙවනැල්ල
අතැර ගිය එකට....

ගැහැණු හිතකට අමාරුම,
මියෙන බව දැන දැනත්
ආලෝකයට ඇදෙන මෙරු වගේ..

මැරි මැරි ආදරේ කල එකට..


10 comments:

  1. ආදරේ කරන්න වයස් බේදයක් නෑ අරූ. ඒත් ගොඩ දෙනෙකුට ලැ බෙන්නේ නැත්තෙත් ඒ ආදරෙමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉරෝ.. මේ ලෝකේ වැඩිම දෙනෙක් එකතු වෙන් නෑ.. ඒකයි විරහව හැමෝටම දැනෙනන්නේ...

      Delete
  2. Pretty! This has been a really wonderful article.
    Many thanks for supplying this information.

    ReplyDelete
    Replies
    1. Which information ano.. no any information here, btw thanx for your comment.

      Delete
  3. I love what you guys are up too. This sort of clever work and coverage!
    Keep up the wonderful works guys I've added you guys to my personal blogroll.

    ReplyDelete
    Replies
    1. Thank you very much for your heartfelt comments ano. btw, could u plz tell me the name of ur personal blog.

      Delete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...