ගැහැණු හිත්



ගැහැණු හිතකට අමාරුම,
ආදරේ බව දැන දැනත්
දුරින් ඉන්නා එකට..
සිප වැලඳ ආදරණීය වුන පපුවක් 
ආයේ වැලඳ නොගන්නා එකට...
ශක්තියක් වුන මහ සෙවනැල්ල
අතැර ගිය එකට....

ගැහැණු හිතකට අමාරුම,
මියෙන බව දැන දැනත්
ආලෝකයට ඇදෙන මෙරු වගේ..

මැරි මැරි ආදරේ කල එකට..


Comments

  1. ආදරේ කරන්න වයස් බේදයක් නෑ අරූ. ඒත් ගොඩ දෙනෙකුට ලැ බෙන්නේ නැත්තෙත් ඒ ආදරෙමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉරෝ.. මේ ලෝකේ වැඩිම දෙනෙක් එකතු වෙන් නෑ.. ඒකයි විරහව හැමෝටම දැනෙනන්නේ...

      Delete
  2. Pretty! This has been a really wonderful article.
    Many thanks for supplying this information.

    ReplyDelete
    Replies
    1. Which information ano.. no any information here, btw thanx for your comment.

      Delete
  3. Thank you very much for your heartfelt comments ano. btw, could u plz tell me the name of ur personal blog.

    ReplyDelete

Post a Comment

Popular Posts