කඳු මුදුන්,
ගිරි දුර්ග
මැද නිසල
තැනිතලා.........
ඒ තැනිතලාවෙක
නුඹ නැතිව
මං පාළුවෙන.....
මැණික දැන් බෝ කලක්ය...
කඳු මුඳුන් හැර දමා,,
ගිරි දුර්ග මත හෙලා
පහත් බිම් තෙම තෙමා
අයිස් වී සීතව
හුඟ කල් නිදන්ව
හුන් මගෙ කඳුළු කැට
ගලන්නේ දැන් ය..
නුඹම සොයානය...
මගෙ මැණික
නුඹ විනෝදෙන්
ගිලෙන්නේ එහිය..
රහයි බං!
ReplyDeleteතුති ......ඔබ මේ පැත්තේ ඇවිත් අඩි සලකුණු තිබ්බ පලමු වතාව මයේ හිතේ...
Deleteමා හඬනා කඳුළු ගලා සැදූ කඳුළු සාගරේ.....
ReplyDeleteඒ සින්දුව මතක් උනා
මට මතක් වෙන්නෙ අනේ මගේ කඳුලු වැල් ඔබට සිනා රැල් ගීතය...
Deleteඔව් ඒකත් නියමයි... දෙකම අහලා බලන්න හිතුනා මේ දැන්
Deleteඅපි අහන් නැති වුනාට, ලස්සන සිංදු තියනවා, අපිට මඟ හැරුනු.
Deleteමගෙ මැණික
ReplyDeleteනුඹ විනෝදෙන්
ගිලෙන්නේ එහිය..
හිතට දැනුණා
ඔබේ හැම වචනයකට තුති...
DeleteHarima lassanai......
ReplyDeleteThanx
Delete