කඳුලු




කඳු මුදුන්, 
ගිරි දුර්ග
මැද නිසල 
තැනිතලා.........

ඒ තැනිතලාවෙක
නුඹ නැතිව 
මං පාළුවෙන.....

මැණික දැන් බෝ කලක්ය...

කඳු මුඳුන් හැර දමා,,
ගිරි දුර්ග මත හෙලා
පහත් බිම් තෙම තෙමා

අයිස් වී සීතව
හුඟ කල් නිදන්ව
හුන් මගෙ කඳුළු කැට

ගලන්නේ දැන්‍ ය..
නුඹම සොයානය...

මගෙ මැණික 
නුඹ විනෝදෙන් 
ගිලෙන්නේ එහිය..


Comments

  1. Replies
    1. තුති ......ඔබ මේ පැත්තේ ඇවිත් අඩි සලකුණු තිබ්බ පලමු වතාව මයේ හිතේ...

      Delete
  2. මා හඬනා කඳුළු ගලා සැදූ කඳුළු සාගරේ.....

    ඒ සින්දුව මතක් උනා

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙන්නෙ අනේ මගේ කඳුලු වැල් ඔබට සිනා රැල් ගීතය...

      Delete
    2. ඔව් ඒකත් නියමයි... දෙකම අහලා බලන්න හිතුනා මේ දැන්

      Delete
    3. අපි අහන් නැති වුනාට, ලස්සන සිංදු තියනවා, අපිට මඟ හැරුනු.

      Delete
  3. මගෙ මැණික
    නුඹ විනෝදෙන්
    ගිලෙන්නේ එහිය..

    හිතට දැනුණා

    ReplyDelete
    Replies
    1. ඔබේ හැම වචනයකට තුති...

      Delete
  4. Harima lassanai......

    ReplyDelete

Post a Comment

Popular Posts