සියල් ඵල නෙලා අවසන
ඔබ නිදයි, නිදන මැදිරියක.
මා අහම්බෙන් එල්ලුන
පා පුවරුවේ තවම....

Comments

  1. Is that all ????????

    ReplyDelete
  2. ඔබ දන්නේ නම්
    පා පුවරුවේ බව
    තවම මම

    ReplyDelete

Post a Comment