රස


ප්‍රේමිය 
ඔබ ඉව් හොද්දක 
ලුණු රහක් නොබලමි.
මේ නොරහ දිවි 
ඔබම රහ කරදුන් 
අයුරු පමණක්ම
මතක් කරන්නට කැමැත්තෙමි.


7 comments:

  1. මේක නියමයි, අප්පා :)

    ReplyDelete
  2. ජීවිතේ පුරාවටම මෙහෙම ආදරයක් ලැබෙනවනම් කොයි තරම් නම් හොදද.

    ReplyDelete
    Replies
    1. හීන තමා ඉතින් ඔව්වා..

      Delete
  3. That is very interesting, You're an excessively skilled blogger.
    I have joined your feed and look forward to looking for more
    of your wonderful post. Also, I have shared your web site in my
    social networks

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...