රස


ප්‍රේමිය 
ඔබ ඉව් හොද්දක 
ලුණු රහක් නොබලමි.
මේ නොරහ දිවි 
ඔබම රහ කරදුන් 
අයුරු පමණක්ම
මතක් කරන්නට කැමැත්තෙමි.


Comments

  1. මේක නියමයි, අප්පා :)

    ReplyDelete
  2. ජීවිතේ පුරාවටම මෙහෙම ආදරයක් ලැබෙනවනම් කොයි තරම් නම් හොදද.

    ReplyDelete
    Replies
    1. හීන තමා ඉතින් ඔව්වා..

      Delete
  3. That is very interesting, You're an excessively skilled blogger.
    I have joined your feed and look forward to looking for more
    of your wonderful post. Also, I have shared your web site in my
    social networks

    ReplyDelete

Post a Comment

Popular Posts