මීට ප්‍රේමය

ඔබ දන්නවද..
ඔබ ගැන හිත රිදවාගෙන
මෙය ලියන බව...

ගින්නක් නැතුව දුමක් නොනගින බවත්,
ඔබ බිඳින්නට නොව අසම්මතය වැරදි බවත්, ප්‍රේමය නිවැරදි බවත් 
කියන්නට මෙය ලියන වග...

ඔබ ඔබේ ප්‍රේමය පමණක් සුරක්ෂිත කරගන්න...
ඔබද ඇයද, එකව හමාර බව හඳුනා ගන්න...
ඔබ ගියත්, ඇය ගියත් අසම්මතය නම් කඩතොලු පාර දිග...
ඔබ නොරිදවා ගන්න.. ප්‍රේමය නොමියෙන බව පමණක් මතක තබා ගන්න...

මීට ප්‍රේමය.

Comments

Popular Posts