Skip to main content
Search
Search This Blog
අරුගේ ලෝකය- World of Aru
සිත ලිහමි.. ලිහන සිත ලියමි....
Pages
More…
Home
Home
Home
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
Labels
හයිකු
Posted by
අරු
June 06, 2023
දික් කසාදයෙන් පසු..
ඉඳහිටත් ඇහැරිලා,
සයනයේ වමට අත යැවෙනවා...
නුඹ නිදියන්ද බලනවා...
ආයෙම මහ සුසුමක් හෙලා,
මම නිදියන්න තැත් කරනවා...
Comments
Popular Posts
Posted by
අරු
July 27, 2018
අලුත් වෑන් අංකල්
Posted by
අරු
April 21, 2018
උදා වූ යෞවනය
Comments
Post a Comment