Skip to main content
Search
Search This Blog
අරුගේ ලෝකය- World of Aru
සිත ලිහමි.. ලිහන සිත ලියමි....
Pages
Home
More…
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
Labels
කවි නෙල්ලි
Posted by
අරු
March 22, 2026
හඬන කවි
රිදෙන හිත බිඳෙන කොට
නුඹ කෑලි ඇහිඳිනා
මම ඔහේ ඉන්නවා
ආයෙ උඹ ඇවිත් රිදවමින් ඉන්නවා..
මං ඔහේ හඬනවා.
කවියක් ලියන්නද.
රිදෙන මගේ හිත ගැන.
කියවයිද නුඹ ඉතින්,
මං ඔහේ හිතනවා.
මේ රෑයේ දෙගොඩ යම.
මං ඇහැරිලා තවම.
නුඹ ගැනම හිතනවා.
කවිය ලියැවිලා හඬනවා.
Comments
Popular Posts
Posted by
අරු
July 27, 2018
අලුත් වෑන් අංකල්
Posted by
අරු
December 12, 2024
බිඳලන්න හැකිද?
Comments
Post a Comment