පැතුම


පිහාටු කිහිපයක් අමුනා,

අත හැරිය කවියකි..

නුඹ වෙතට පියඹන්න..

ගම් දනව් සිසාරා

නුඹේ අභිමුවට පැමිණීම,

එයයි, මගේ එකම පැතුම.....



6 comments:

  1. පැතුම හොදයි.

    ReplyDelete
  2. පැතුම ඉටුවේවා ... කියා මා පතන්නෙමි .

    ReplyDelete
    Replies
    1. හි හි... කවියක් අනේ...කොමෙන්ටුවට ස්තූතියි..

      Delete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...