සිත ලිහමි.. ලිහන සිත ලියමි....
පිහාටු කිහිපයක් අමුනා,
අත හැරිය කවියකි..
නුඹ වෙතට පියඹන්න..
ගම් දනව් සිසාරා
නුඹේ අභිමුවට පැමිණීම,
එයයි, මගේ එකම පැතුම.....
Lassanayi.jayaweawaa!!!
Thanx 😊😊😊
පැතුම හොදයි.
ම්ම්ම්ම්..🙃
පැතුම ඉටුවේවා ... කියා මා පතන්නෙමි .
හි හි... කවියක් අනේ...කොමෙන්ටුවට ස්තූතියි..
තනිකමක් තියා නොතියාම ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...
Lassanayi.
ReplyDeletejayaweawaa!!!
Thanx 😊😊😊
Deleteපැතුම හොදයි.
ReplyDeleteම්ම්ම්ම්..🙃
Deleteපැතුම ඉටුවේවා ... කියා මා පතන්නෙමි .
ReplyDeleteහි හි... කවියක් අනේ...කොමෙන්ටුවට ස්තූතියි..
Delete