පැතුම


පිහාටු කිහිපයක් අමුනා,

අත හැරිය කවියකි..

නුඹ වෙතට පියඹන්න..

ගම් දනව් සිසාරා

නුඹේ අභිමුවට පැමිණීම,

එයයි, මගේ එකම පැතුම.....



Comments

  1. පැතුම හොදයි.

    ReplyDelete
  2. පැතුම ඉටුවේවා ... කියා මා පතන්නෙමි .

    ReplyDelete
    Replies
    1. හි හි... කවියක් අනේ...කොමෙන්ටුවට ස්තූතියි..

      Delete

Post a Comment

Popular Posts