රැවුල නැත්තම් මං ඔයාට අකමැතියි



හීනියට හිනාවෙන
තොල් සඟල.
කතාවක් කියා නොකියන 
නෙත් අඳුන.
ඔය කෝකෙන් මං වර්ණනා කලත්,
මං කැමති රැවුලට...





Comments

  1. Rawla tiken tika sudu wenakota? (Mata wage)

    Only female comments are valid in this case.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් තියෙනවා නේද එතන.. හී හී.

      Delete
  2. මෙය වනාහි යමෙක් අරභයාම ලියන ලද්දක්මය . හේ හේ හේ

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්තෙත් නැහැ.

      Delete
  3. මමනම් වශී වෙන්නෙ ඇස් වලට .. රැවුලත් නරකම නෑ....

    ReplyDelete
    Replies
    1. හී හී... අරු ආස රැවුලටලූ...

      Delete
  4. රැවුල තියෙන කෙනෙක් අරූගෙ හිත අරන් වගේ🤭😉

    ReplyDelete
    Replies
    1. මුකුත් කියන්න හොඳ නැහැ.. නොදැක්කා වගේ ඉන්නෝනා.

      Delete

Post a Comment

Popular Posts