ඔබ කියනකොට ජංගමයෙන්
හිත හිරිවැටේ...
නොදැනීම මටත්,
මේ මහ රෑ යම,
මැවෙනවා,
නුඹ මට කිටි කිටියේ තුරුල් වෙනවා,,
නොනිඳා මේ පහන් කරන යම,
නුඹේ රස බත් පිඬ කිස.
ඇත්තමයි පාලුයි මට,,
නුඹ තනිව වග දැනම බයයි මට...
නුඹේ රස බත් පිඬ කිස.
ඇත්තමයි පාලුයි මට,,
නුඹ තනිව වග දැනම බයයි මට...
ලස්සන ගෙත්තමක් ..... හැමදාම වගේ හිතට කථා කරණ .
ReplyDeleteස්තූතියි කළණ
DeleteLassanai
ReplyDeleteThank u 💐
Delete