Skip to main content

Posts

Featured

නිමා වූ ප්‍රේමය

ඈත දුරකින් ඉන්න හිතලා ඈත රටකට පියැඹුවා මම් නොදත් කිසිවෙකු ඉන්න නගරෙක හුස්ම ගත්තා කාලයක් මං තනිව යන මඟ අහම්බෙන් දුටු ගැස්සිලා ගිය තත්පරයේ මං දුටුවේ නුඹවයි නොදත් නගරයේ මිනිස් වනයක අතරමං වුණු නුඹත් තනියෙන්, මමත් තනියෙන් ආව මඟ දුර තනි නොවුණමුත් හීන දහසක් මවාගෙන උන් ජීවිතේ හෙට වෙනස් වෙනවා. අතහැරිය මා ආයෙ නොඑනා ගමන් ගිය බැව් නොදන්නා නුඹ දැන ගන්න ඇති, ගැස්සුනත් මා නොදැක්කා සේ පා එසවු හැටි.

Latest Posts

නුඹ ඈතින් මට

තනි නැතී..

කාල ප්‍රේමය

බිඳලන්න හැකිද?

නිවන දුර

අට ලෝ දහම

අරගල

මිතුරුකම්.

ආත්මාර්ථ

කුමර