නැකතට උදාවෙන සුභ මොහොත
පතිකුලය පිලිගන්න වරම් උදාවුන
ලෝකයට නොපෙනෙන්න හිනා වෙන
අසරණ දෙනෙත් තුල කිමිදෙන්න
බයයි මට ආයෙත්ම...

හිත කිව්ව බසට අවනතව
කවි ලිව්ව හිත රිද්දුවට
ආදරය නොමියෙනුය
ගිලිහෙන තෙක්ම හුස්ම
ඔබ පෙම් කරපු ළය මතින්ම...

කෙතරම් ගල් මුල් පැමිණද
ඔබ සවිමත්ව හුන්නද
මා ඉදිරි වැටුනේ එකනෙහිම
ඔබට පිරි නමනු කියා සතුට
මට පුදනු නොහැකි ලොව
හිමි කරන්නට නුඹට  මගේ ළබැඳියේ...

ඔබේ දුක්ඛිත දෙනෙත් මැද
කිමිදෙන්නේ කෙලෙසක
මට අහිමි යන මගේ එකඳු වස්තුව
ම'විසින්ම අහිම කර ගත් අඥානකමට

Comments

  1. අදයි අරු මේ පැත්තට මම ආවෙ... ලස්සනට ලියලා තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. මිතිල ගැන කියවලා තියනවා බ්ලොග් වලින්...
      ස්තූතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට.. නැවත එන්න ... ^_^

      Delete
  2. අරුගේ අඩවියට එන්න පරක්කු උනා. හොඳ කවියක්. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිලෝ.. මේ පැත්තට ආවට.. මං ඇවිල්ලත් නෑ මගේ පිලොසොෆිය පැත්තේ.. අනිවා ඇවිත් යන්න එන්නම්ම්...

      Delete
  3. අරුගේ අඩවියට එන්න පරක්කු උනා. හොඳ කවියක්. ජයවේවා !!!

    ReplyDelete

Post a Comment

හුඟක් අය බලපුවා