රහසින් පැමිණ
රහසින් යෑම
පුරුදු ඔබට...
රහසින් හඬන
මගේ නෙතු
බරව යන්නට
ඉඩ දීමත්
පුරුද්දට ගිහින්...
මා හඬා වැලපී
රහසින්ම
නොක නොබී හිඳ
රහසින්ම
කෘශව ගොසින්.
මියෙන තරමට
සවියක් නෑ කිසිඳු.
නොදන්වා එන පෙම්වත......
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි අරූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී.. ඔබට සුභ පැතුම් සම්මානයක් ලැබුනාට
Deleteඒකද ඔයා කෙට්ටු නංගි
ReplyDeleteහී හී... එහෙනම් මන් අවුරුදු 5 ඉඳන් පෙම්වතා එනකම් මඟ බලන් ඉඳලා නොවෑ... ඔය කවි කතා මගේ ජීවිතය එක්ක කිසිම සම්බන්ධයක් නෑ... මගේ ඔලුවේ වැඩ කරන්නේ කතා පොත් වල ඒවා... කතා එහෙම එකම....
Deleteඔබටත් අයියේ සම්මානයට සුභ පැතුම්
Deleteපෙර සතුටු ගඟක් වූ
ReplyDeleteනමුත්
අද දුක් කඳුලු ගන්ගාවක් වූ
ප්‍රේමය !
හ්ම්.... හුඟක් අයට එහෙමයි ඉතින්...
Delete