නොදන්වා එන පෙම්වත......

රහසින් පැමිණ
රහසින් යෑම
පුරුදු ඔබට...
රහසින් හඬන
මගේ නෙතු
බරව යන්නට
ඉඩ දීමත්
පුරුද්දට ගිහින්...
මා හඬා වැලපී
රහසින්ම
නොක නොබී හිඳ
රහසින්ම
කෘශව ගොසින්.
මියෙන තරමට
සවියක් නෑ කිසිඳු.

Comments

  1. ලස්සනයි අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී.. ඔබට සුභ පැතුම් සම්මානයක් ලැබුනාට

      Delete
  2. ඒකද ඔයා කෙට්ටු නංගි

    ReplyDelete
    Replies
    1. හී හී... එහෙනම් මන් අවුරුදු 5 ඉඳන් පෙම්වතා එනකම් මඟ බලන් ඉඳලා නොවෑ... ඔය කවි කතා මගේ ජීවිතය එක්ක කිසිම සම්බන්ධයක් නෑ... මගේ ඔලුවේ වැඩ කරන්නේ කතා පොත් වල ඒවා... කතා එහෙම එකම....

      Delete
    2. ඔබටත් අයියේ සම්මානයට සුභ පැතුම්

      Delete
  3. පෙර සතුටු ගඟක් වූ
    නමුත්
    අද දුක් කඳුලු ගන්ගාවක් වූ
    ප්‍රේමය !

    ReplyDelete
    Replies
    1. හ්ම්.... හුඟක් අයට එහෙමයි ඉතින්...

      Delete

Post a Comment

Popular Posts