සිත ලිහමි.. ලිහන සිත ලියමි....
කඳු මුදුනු මත හැපී බිඳෙනා සුළං රැල්ලක මහරු ප්‍රේමය. දියව දියඇලි වලින් නිර්මිත කඳුලු බොර කල සසල ප්‍රේමය. ගඟක දියරැලි මතින් ගෙනයන සයුරේ නවතින අපුල ප්‍රේමය. සියල් ඇරඹුම නුඹේ බැල්මයි, පෙමට මුල් ගල් තැබූ ප්‍රේමය.
තනිකමක් තියා නොතියාම ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...
No comments:
Post a Comment