සඳ

සැඟවී මසක භාගයකුත් ගෙවාගෙන,
දිලිහී ඉතිරි දින සොලොසත් පිපිගෙන,
සඳ සේ එලිය කර මා දිවි, පිපිගෙන
එක තරුවක්ද මම සඳ වට දල්වගෙන

Comments

Popular Posts