සිත ලිහමි.. ලිහන සිත ලියමි....
කෙතරම් කවි ලියුවත්, නොලියවෙන කවිය ඔබය.. ඒනමුත් ඔබ, ලියැවුන හැම කවියකම හුස්ම ගන්න හැටිත් පුදුමය..
සැක් .. මම ලියන්න හිටපු කවියක්.... කොහොමෙයි කියෙව්වෙ මගේ හිත
එක පාර ලියවුන කවියක් අක්කේ.. ආයේ එඩිට් නෑ අමුවෙන්ම දැම්මා... කවි කියන්නේ හැඟීම්.. ඒවා හැමෝගෙම හිතේ හටගන්නවා.
ඔබ ලියූ කවි කියවා.. මං අසරණව උන්නා… :/
ඔය අසරණ දෑසින් මා දෙස බලනු මැන.. නැවත නැවතත් අසරණම කරන්නට..
සැක් .. මම ලියන්න හිටපු කවියක්.... කොහොමෙයි කියෙව්වෙ මගේ හිත
ReplyDeleteඑක පාර ලියවුන කවියක් අක්කේ.. ආයේ එඩිට් නෑ අමුවෙන්ම දැම්මා... කවි කියන්නේ හැඟීම්.. ඒවා හැමෝගෙම හිතේ හටගන්නවා.
Deleteඔබ ලියූ කවි කියවා.. මං අසරණව උන්නා… :/
ReplyDeleteඔය අසරණ දෑසින් මා දෙස බලනු මැන.. නැවත නැවතත් අසරණම කරන්නට..
Delete