නොලියවෙන කවිය..

කෙතරම් කවි ලියුවත්,
නොලියවෙන කවිය
ඔබය..
ඒනමුත් ඔබ,
ලියැවුන හැම කවියකම
හුස්ම ගන්න හැටිත් පුදුමය..

Comments

  1. සැක් .. මම ලියන්න හිටපු කවියක්.... කොහොමෙයි කියෙව්වෙ මගේ හිත

    ReplyDelete
    Replies
    1. එක පාර ලියවුන කවියක් අක්කේ.. ආයේ එඩිට් නෑ අමුවෙන්ම දැම්මා... කවි කියන්නේ හැඟීම්.. ඒවා හැමෝගෙම හිතේ හටගන්නවා.

      Delete
  2. ඔබ ලියූ කවි කියවා.. මං අසරණව උන්නා… :/

    ReplyDelete
    Replies
    1. ඔය අසරණ දෑසින් මා දෙස බලනු මැන.. නැවත නැවතත් අසරණම කරන්නට..

      Delete

Post a Comment

Popular Posts