කවියකුගේ උපත
කවියකඳු කියවලා නොසොයන්නා එහි මූල
මූලකේෂෙක වුණත් තියෙන්නේ සවිවුණම හීන.
හීන එකිනෙක බොඳවෙච්ච අතීතය ගිය යෑම
මතකයට වැටුන කල මැවෙන්නේ කවි කෝව.
මිනිහෙක්ගේ හිත තලපු ආදරය මවන දුක් ගීය
හලන්නේ හදවතින් දැනුන කල රහ බීර.
කවියකු මවනකොට කවි වලින් විරහ බීම.
ඉවසන්න හැකිය ප්‍රේමයේ තිත, නැතිවම බීර .
Very Nice ! TFS
ReplyDeleteThnq Kalana...
DeleteNice one Aruu
ReplyDelete