සිත ලිහමි.. ලිහන සිත ලියමි....
ඉවාන් පාවුලුෂා, ඔබ ඇති තරම් නටන්න.. මට විඩා නිවන්න... මේ නැටුම තවම අහවර නැත,
දන්නවද, ඒ අහවර තැන ඔබ...! ඔව්...!!! ඒ අපේ මලගම....!!!
කවුරුත් නොඑන, ධවල නෙතු නොහැරෙන, පාළුම හුදෙකලා.., වීදි කොනේ සුසුම්ලන, අපේ මලගම...!!!
+++++++
හැමතැනම වැටවල් බඳින එකේ අපේ ගෙදර වත්තෙ වැට ගහලා දෙන්න බැරිද.
ඇත්තමයි මේ හැමදේම මරණින් කෙලවරයිනේ.
මේ භවයේ නැටුම් කෙලවර වෙයි නේද, බුදු දහම අනුව නම් ඒත් නැහැ.. කර්ම තියෙනවනේ... මරනය හරියට තාවකාලික අවසානයක් වගේ
තනිකමක් තියා නොතියාම ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...
+++++++
ReplyDeleteහැමතැනම වැටවල් බඳින එකේ අපේ ගෙදර වත්තෙ වැට ගහලා දෙන්න බැරිද.
Deleteඇත්තමයි මේ හැමදේම මරණින් කෙලවරයිනේ.
ReplyDeleteමේ භවයේ නැටුම් කෙලවර වෙයි නේද, බුදු දහම අනුව නම් ඒත් නැහැ.. කර්ම තියෙනවනේ... මරනය හරියට තාවකාලික අවසානයක් වගේ
Delete