අහවර තැන

ඉවාන් පාවුලුෂා,
ඔබ ඇති තරම් නටන්න..
මට විඩා නිවන්න...
මේ නැටුම තවම අහවර නැත,

දන්නවද,
ඒ අහවර තැන ඔබ...!
ඔව්...!!!
ඒ අපේ මලගම....!!!

කවුරුත් නොඑන,
ධවල නෙතු නොහැරෙන,
පාළුම හුදෙකලා..,
වීදි කොනේ සුසුම්ලන,
අපේ මලගම...!!!

Comments

  1. Replies
    1. හැමතැනම වැටවල් බඳින එකේ අපේ ගෙදර වත්තෙ වැට ගහලා දෙන්න බැරිද.

      Delete
  2. ඇත්තමයි මේ හැමදේම මරණින් කෙලවරයිනේ.

    ReplyDelete
    Replies
    1. මේ භවයේ නැටුම් කෙලවර වෙයි නේද, බුදු දහම අනුව නම් ඒත් නැහැ.. කර්ම තියෙනවනේ... මරනය හරියට තාවකාලික අවසානයක් වගේ

      Delete

Post a Comment

Popular Posts