සිත ලිහමි.. ලිහන සිත ලියමි....
අවසාන හුස්ම පොද හෙලන්නට දිනගනිමි සුපෙම්වත නිහඬවම දිගු කවි මට හරිම වෙහෙසමය, ඉඩ ඇත්තේ එකම හයිකුවට.
ඉදින් ඔබ මුසු කරනු හැඟුම් පොද, ඔබ්බවා ප්‍රේමයක සුගම බස ව්‍යංගය වුවත් මට කමක් නැත, මියැදුනු පසුත් මට විඳ ගන්න...
ඔබේ කවි රස විදගන්න සැවොම ඇත මග බලන් මියැදෙන්න ඇයිද. ඔබ සිතමින්.
කවි වලින් පමණක්ම මියැදෙමි..
තනිකමක් තියා නොතියාම ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...
ඔබේ කවි රස විදගන්න සැවොම ඇත මග බලන් මියැදෙන්න ඇයිද. ඔබ සිතමින්.
ReplyDeleteකවි වලින් පමණක්ම මියැදෙමි..
Delete