සුනාමි.

සුනාමියට අවුරුදු 13 යි...
හැමෝම මොනවා හරි ඒ දවස ගැන පෝස්ට් පල කරාවී..
මටත් නිකම් ඉන්න බෑනේ ෆ්‍රෙන්ස්.. ඒ නිසායි මේ ලියන්නේ.
නිකමට මෙතනින් ගොඩවෙලා සුනාමි අත්දැකීමක් විඳ ගන්න ආරාධනා කරනවා. මේ කතාව මං බ්ලොග් එක පටන් ගත්තු කාලේ දාපු එකක්.... හුඟ වෙලාවට ෆ්‍රෙන්ස් ඔයාලා කියවලා නැතුව ඇති....

Comments

  1. සුනාමියෙන් හොදින්ම බැට කෑ කෙනෙකි මම.... අපේ පවුලේ ජීවිත් 2ක්.... අපෙ අයියා...

    - අද ජෑ මා කියන්න බෑ -

    ReplyDelete
    Replies
    1. අයියෝ... එහෙමද, දුකයි මකරෝ ඒ ගැන...ඔයාගේ කවුද නැති වුනේ තව...

      Delete
  2. ඔව් ෆ්‍රෙන් කියවලා නෑ ගිහින් එන්නම්

    ReplyDelete
  3. කියෙව්වා. හරිම දුකයි. ඔය දිනවල මා ලංකාවේ සිටියේ නෑ. අපි සුනාමියෙන් දින හතරකට පසුව ලංකාව පසුකරන් ගියා. ඒදා දවසේම ටිවි සිග්නල් නැති වෙනකම් ටිවි එක ලගින් හෙලවුනේවත් නෑ. ඒ දැකපු විනාසය තාමත් මතකයට එනවා.

    ReplyDelete
    Replies
    1. හයියෝ... මං මේකට කමෙන්ට් කරලා නෑ ... සමා වෙන්න අයියෝ ... ඔබ නැවක හිටියත් කිසිම දෙයක් දැනුනේ නැද්ද එතකොට ... ඒ දවසේ ලංකාවට ආසන්නව නෙවෙයිද හිටියේ

      Delete

Post a Comment

Popular Posts