පව

යන්න ඕන වෙන්නේ
ආදරය නැති නිසා නෙවේ...
හුඟක් ආදරය නිසා..
ඒත් ඈතට වෙලා
ඉන්න බැරුව එන්නේත්
ආයේ ඒ හුඟ ආදරේ නිසා....

ඒකට කියන්නේ
"සංසාරගත වූ ප්‍රේමණිය පව" කියලා...

Comments

  1. සංසාර සාගරේ ජිවිතේ යාත්‍රාව ඔබ නිසා පදවන්නෙමි.. ඔබ නිසා රැක ගන්නෙමි.. :/

    ReplyDelete
    Replies
    1. ඔබ නිසා ගලන්නෙමි.....

      Delete
  2. හුස්ම මා හැර ගියත් ඔබේ අාදරේ සොයා මම එන්නෙමී🙂

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය එතරම්ම යැයි දන්නා කල කෙසේ නැවත නොඑන්නද...

      Delete

Post a Comment

Popular Posts